මා හිතවත් පාඨකයින් වෙත,
මේ මා ලියන්නේ මාගේ බ්ලොග් එක පිලිබඳ කෙටි විස්තරයක් පමණි. මෙම සිංහල බ්ලොග් එක ආරම්භ කිරීමට මා හට අදහස දුන්නේ මා හිතවත් ශ්රී ශානු අයියායි. මා ප්රථමයෙන් ඔහුට මාගේ හෘදයාන්ගම ස්තූතිය පල කල යුතුයි. මෙම බ්ලොග් එක එක් රාමුවකට පමනක් සීමා කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැත. යම් දෙයක් පල කල යුතු යැයි මට හැඟී ගියහොත් මා ඒ පිලිබඳව මෙම බ්ලොග් එකේ ලිවීමට අදහස් කරමි.
අවසාන වශයෙන් මා, මෙම ලිපිය ලිවීමට මට නන් අයුරින් උපකාර කල දිලූප මලයාටත් ස්තූති කරමි.
ඔබට ස්තූතීයි,
මෙයට නාලක....
Subscribe to:
Post Comments (Atom)


18 comments:
ඔබ සිංහලෙන් බ්ලොග් එකක් ආරම්භ කිරීම ගැන පළමුව මාගේ සතුට පලකරමි. ඔබගේ අනාගත ලිපි ලිවීම්වලට මගේ සහාය නොඅඩුව ලැබෙනු ඇත.
දිලූප..
සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න. එතකොට තමයි රසිකයො වැඩි වෙන්නෙ. එක එක ජාතියෙ යාළුවො ගොඩක් මුණ ගැහෙයි... ;)
සුභ පැතුම්!
දිගටම ලියන්න සුභ පැතුම් අයියා....
මීට නාග මලයා ;)
ඔහොම යාන්
ජයවේවා!
දිගටම ලියන්න.
සුභ පැතුම්. දිගටම ලියන්න.
දිගටම ලියන්න. සුභ පැතුම් ! :D
අයියලා සහ මල්ලිලාට ගොඩාක් ස්තූතී.. මම දිගටම මේ බ්ලොග් එක ලියනව..
සිංහල බ්ලොග් ක්රණයට ආදරයෙන් පිලිගන්නවා ..
සැමටම ස්තූතීයි...
එහෙනම් ඕන් ජයවේවා!
ඔන්න මචෝ මගෙනුත් සුභ පැතුම්... ආතල් එකේ බ්ලොග් ලියන්න හැකි වේවායි පතමි.
සුභ පැතුම්,දිගටම ලියන්න
සාදරයෙන් පිළිගන්නවා.
හරි හරි ලියාගෙන ලියාගෙන යමුකෝ!
සැමටම මාගේ හෘදයාන්ගම ස්තූතිය !
අනේ සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. ඔන්න මගෙනුත් සුභපැතුම්! ජය වේවා! :)
අනේ, පරක්කු උනාට කමක් නෑ.. ඕව මොනවද... හික් හික් හික් :)
Post a Comment