Thursday, November 13, 2008

මාගේ බ්ලොග් එක ගැන කෙටියෙන්

මා හිතවත් පාඨකයින් වෙත,
මේ මා ලියන්නේ මාගේ බ්ලොග් එක පිලිබඳ කෙටි විස්තරයක් පමණි. මෙම සිංහල බ්ලොග් එක ආරම්භ කිරීමට මා හට අදහස දුන්නේ මා හිතවත් ශ්‍රී ශානු අයියායි. මා ප්‍රථමයෙන් ඔහුට මාගේ හෘදයාන්ගම ස්තූතිය පල කල යුතුයි. මෙම බ්ලොග් එක එක් රාමුවකට පමනක් සීමා කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැත. යම් දෙයක් පල කල යුතු යැයි මට හැඟී ගියහොත් මා ඒ පිලිබඳව මෙම බ්ලොග් එකේ ලිවීමට අදහස් කරමි.
අවසාන වශයෙන් මා, මෙම ලිපිය ලිවීමට මට නන් අයුරින් උපකාර කල දිලූප මලයාටත් ස්තූති කරමි.
ඔබට ස්තූතීයි,
මෙයට නාලක....

18 comments:

djmlog103 said...

ඔබ සිංහලෙන් බ්ලොග් එකක් ආරම්භ කිරීම ගැන පළමුව මාගේ සතුට පලකරමි. ඔබගේ අනාගත ලිපි ලිවීම්වලට මගේ සහාය නොඅඩුව ලැබෙනු ඇත.
දිලූප..

SRIshanu said...

සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න. එතකොට තමයි රසිකයො වැඩි වෙන්නෙ. එක එක ජාතියෙ යාළුවො ගොඩක් මුණ ගැහෙයි... ;)

සුභ පැතුම්!

බුද්ධික said...

දිගටම ලියන්න සුභ පැතුම් අයියා....
මීට නාග මලයා ;)

තිලිණ said...

ඔහොම යාන්

Danishka said...

ජයවේවා!
දිගටම ලියන්න.

Anonymous said...

සුභ පැතුම්. දිගටම ලියන්න.

Anonymous said...

දිගටම ලියන්න. සුභ පැතුම් ! :D

නාලක said...

අයියලා සහ මල්ලිලාට ගොඩාක් ස්තූතී.. මම දිගටම මේ බ්ලොග් එක ලියනව..

Leo Sadeepa said...

සිංහල බ්ලොග් ක්‍රණයට ආදරයෙන් පිලිගන්නවා ..

නාලක said...

සැමටම ස්තූතීයි...

said...

එහෙනම් ඕන් ජයවේවා!

ශාකුන්තල | Shaakunthala said...

ඔන්න මචෝ මගෙනුත් සුභ පැතුම්... ආතල් එකේ බ්ලොග් ලියන්න හැකි වේවායි පතමි.

Harshana said...

සුභ පැතුම්,දිගටම ලියන්න

Anonymous said...

සාදරයෙන් පිළිගන්නවා.

malee_msg said...

හරි හරි ලියාගෙන ලියාගෙන යමුකෝ!

නාලක said...

සැමටම මාගේ හෘදයාන්ගම ස්තූතිය !

Anonymous said...

අනේ සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. ඔන්න මගෙනුත් සුභපැතුම්! ජය වේවා! :)

නාලක said...

අනේ, පරක්කු උනාට කමක් නෑ.. ඕව මොනවද... හික් හික් හික් :)